මෙරට බැංකු පොළී අනුපාතිකය තව දුරටත් ඉහළ දමන ලෙසට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නියෝග කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

මෙරට බැංකු පොළී අනුපාතිකය තව දුරටත් ඉහළ දමන ලෙසට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නියෝග කරයි

මෙරට බැංකු පොළී  අනුපාතිකය තව දුරටත් ඉහළ  දමන ලෙසට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නියෝග කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් බැංකු පොලී අනුපාතය තවදුරටත් ඉහළ දමන ලෙසට දැනුම් දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර ඇත.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කර ඇත්තේ පවතින පොලී අනුපාතය තවත්  2.5% කින් ඉහළ නැංවීමටයි. 

 

අදාළ කරුණ යෝජනාවට ලක් වුවද ඒ සඳහා රජයේ පාර්ශවයන් එකඟතාවක් පළ නොකළ  බවද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටී.

views

298 Views

Comments

arrow-up