FEB
22
රුපියලට සාපේක්ෂව ඩොලරයේ සුළු අඩුවීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, විදේශ මුදල් කිහිපයකට සාපේක්ෂව රුපියලේ අගය අද (22) සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි.
අද (22) එක්සත් ජනපද ඩොලරයේ, විකුණුම් අගය රු. 368.60 ක් වන අතර එහි ගැණුම් මිල රු. 359.35 ක් ලෙස සටහන් වී තිබේ.
278 Views
Comments