MAR
05
බොරතෙල් මිල යළිත් ඉහළට

ලෝක වෙළෙඳපළේ බොරතෙල් මිල මේ දිනවල ඉතාමත් සුළු ඉහළ යෑමක් පෙන්නුම් කෙරේ.
මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 85.83 ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩබ්ලිව්. ටී. අයි බොරතෙල් තෙල් මිල ඩොලර් 79.68 ක් ලෙස දැක්වේ.
322 Views
Comments