2023 පෙබරවාරි 26 අද දවසේ රන් මිල
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

2023 පෙබරවාරි 26 අද දවසේ රන් මිල

2023 පෙබරවාරි 26 අද දවසේ රන් මිල

අද (26) දිනයේ රත්‍රං මිල සුළු ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

 

ඒ අනුව ඊයේ දිනට (25) සාපේක්ෂව අද දිනයේ පහළ ගොස් තිබෙන රත්‍රං මිල ගණන් මෙසේය.

 

රන් අවුන්සය - රු. 663,048.00

 

කැරට් 24 ග්‍රෑම් 1 - රු. 23,390.00

 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 187,150.00  

 

කැරට් 22 ග්‍රෑම් 1 - රු. 21,450.00 

 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 171,550.00

 

කැරට් 21 ග්‍රෑම් 1 - රු. 20,470.00

 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 163,750.00

views

277 Views

Comments

arrow-up