FEB
19
වාහන අලෙවියේ ඉහළ යාමක්

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ මහතා කියා සිටින්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වුව ද වාහන අලෙවි වන ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි.
වැඩිදෙනෙකු බැංකුවල තැන්පත් කර ඇති මුදල් ලබාගෙන ආයෝජනයක් ලෙසට වාහන ගැනීමට පෙළඹී ඇති බවත්, තවත් සමහරුන් විදේශ රැකියාවකින් ලැබෙන මුදල හෝ ඉඩමක් විකිණීමකින් ලැබෙන මුදල් හෝ බැංකුවල තැන්පත් නොකර වාහන මිලදී ගැනීමට පෙළඹී ඇති බවත් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියි.
287 Views
Comments