FEB
27
අද කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(27) දහවල් වන විට විශාල පහළ යාමක් පෙන්නුම් කළා.
අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9202.55ක් ලෙසයි.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2809.79ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ 57,923,876ක් ලෙසයි.
278 Views
Comments