JUL
21
ජූනි මාසයේ උද්ධමනය ඉහලට

ජූනි මාසයේ උද්ධමනය 58.9% දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව ප්‍රකාශ කර සිටිනවා.
එය මැයි මාසයේ පැවැත්වෙන 45.3% තුනක් ලෙසටයි.
ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් වල සිදු වූ මාසික ඉහල යාම් මෙම උද්ධමනයට හේතු වූ බවයි මහ බැංකුව ප්‍රකාශ කර සිටින්නේ.
මේ අනුව ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ පැවති 58% සිට ජුනි මාසයේ දී 75.8%ක් දක්වා ඉහල ගොස් තිබෙන අතර ආහාර නොවන කණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේ පැවති 34.2% සිට ජුනි මාසයේදී දක්වා 43.6% දක්වා ඉහල ගොස් තිබෙනවා.
294 Views
Comments