JUL
20
කොටස් වෙළඳපොල ඉහළ යයි

කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ(19) ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා.
දිනය අවසාන වන විට සියළු කොටස් මිල දර්ශකය 7644ක් ලෙස සටහන් වී තිබුණ අතර එස් ඇන්ඩ් පී දර්ශකය ද ඒකක 36.38කින් ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම දෛනික පිරිවැටුම රුපියල් බිලියන 1.1 ක් ලෙසයි සඳහන් වී තිබුණේ.
311 Views
Comments