AUG
11
ඉහළ පහළ යන රන් මිල

ඊයේ දිනට සාපේක්ෂව අද (11) දිනයේත් රන් මිල පහළ යෑමක් දක්නට ලැබේ.
අද රන් මිල ,
රන් අවුන්සය - රු.613,831.00
කැරට් 24 පවුම් 1 - රු.173,250.00
කැරට් 22 පවුම් 1 - රු.158,850.00
කැරට් 21 පවුම්1 - රු.151,650.00
368 Views
Comments