ඉහළ පහළ යන රන් මිල
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

ඉහළ පහළ යන රන් මිල

ඉහළ පහළ යන රන් මිල

පසුගිය සතියට සාපේක්ෂව අද (08) දිනයේ රන් මිල තරමක වැඩිවීමක් සිදුව තිබේ.

 

අද දින රන් මිල,

 

රන් අවුන්සය - රු.622,935.00  

කැරට් 24 පවුම් 1 - රු.175,800.00  

කැරට් 22 පවුම් 1 - රු.161,200.00 

කැරට් 21 පවුම්1 - රු.153,900.00

views

200 Views

Comments

arrow-up