APR
13
ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් නොකඩවා සහය

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකාව වෙත සිය සහාය ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුව පවසා ඇත.
රොයිටර්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි මෙරට අධ්‍යක්ෂ චෙන් චෙන් මහතා මේ බව සඳහන් කර තිබේ.
තවද, ඉදිරියේදී සහනදායී අරමුදල් සැපයීම හරහා ශ්‍රී ලංකාව වෙත සහාය ලබාදීමට අපේක්ෂා කෙරෙන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.
353 Views
Comments