APR
07
පසුගිය මාසයේ විදෙස්ගත ශ්‍රමිකයින් ලංකාවට දුන් තෑග්ග

පසුගිය මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් ඩොලර් මිලියන 568.3 ක මුදලක් ප්‍රේෂණ ලෙස මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.
ඒ අනුව මේ වසරේ පළමු මාස 3 තුළදී මෙරටට ලැබී ඇති විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,413.2 ක් බව වාර්තා වේ.
286 Views
Comments