අද රන් මිල
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

අද රන් මිල

අද රන් මිල

අද (27) දිනයේ රත්‍රං මිල සුළු ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

 


පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේදීත් රන් මිල පහළ යමින් තිබෙන බව ඔවුන් පෙන්වා දෙයි.

 


ඒ අනුව අද රත්‍රං මිල ගණන් මෙසේය.

 


රන් අවුන්සය - රු. 658,777.00

 


කැරට් 24 ග්‍රෑම් 1 - රු. 23,240.00

 


කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 185,950.00  

 


කැරට් 22 ග්‍රෑම් 1 - රු. 21,310.00 

 


කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු. 170,450.00

 

කැරට් 21 ග්‍රෑම් 1 - රු. 20,340.00

 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු. 162,700.00

views

358 Views

Comments

arrow-up