MAR
31
2023 මාර්තු 31 වැනිදා - ඩොලරය සහ රුපියල - අද තත්වය

අද දිනයේ ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල යම් පසුබෑමකට ලක්ව ඇති බව වාර්තා වේ.
මහ බැංකු විනිමය අනුපාතිකයන් අනුව අද දිනයේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 317.00 ක් සහ විකිණුම් මිල 335.00 ක් ලෙස වාර්තා වූ අතර, රාජ්‍ය හා වාණිජ බැංකුවල ද ඩොලරයේ වටිනාකම මේ ආසන්න මිල ගණන් වල පැවතුණු බව වාර්තා වේ.
297 Views
Comments