අද ඩොලරයේ වටිනාකම
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

අද ඩොලරයේ වටිනාකම

අද ඩොලරයේ වටිනාකම

අද (16) දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පහළ ගොස් තිබේ.

 

අද දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 300.51 ක් සහ විකුණුම් මිල රුපියල් 319.66 ක් වන බව ශ්‍ර්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

views

330 Views

Comments

arrow-up