ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය අදයි

ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය අදයි

ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය අදට යෙදී තිබේ.

 

 

පළමු වරට ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ යුනෙස්කෝ සංවිධානය විසින් 1991 වසරේදීය.

 

 

ඉන් අනතුරුව 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මැයි මස 03 වනදා ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය ලෙස නිළ වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

 

 

එතැන් සිට සෑම වසරකම මැයි මස 03 වනදා එය සැමරීම සඳහා ලොව රටවල් විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලබයි.

 

 

ඒ අනුව ලෝක ජනමාධ්‍ය දිනය නිමිත්තෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩලපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සඳහන් කර ඇත්තේ ජනතාව වෙනුවෙන් සිය වගකීම ඉටුකරන මෙරට මාධ්‍යකරුවා වර්තමානයේදීද අභියෝග හමුවේ සිය කාර්ය මැනවින් ඉටුකිරීමට නොපසුබට වන බවයි.

views

405 Views

Comments

arrow-up