අවුරුදු 101 යි. 17 වැනි දරුවා බිහිකරයි.

ඉතාලියේ Napoli නගරයේ ඡිවත්වන Anatolia Vertadella, සිය 101 වැනි අවුරුද්දේ දී ඩිම්බකෝෂ බද්ධ කිරීමකින් පසු තුර්කියේ රොහලක සිය 17 වැනි දරුවා 2023 ජුනි මස 12 වැනිදා බිහිකලාය.
අන්තෝලියා සිය ඩිමිබ කෝෂය බද්ද කලේ උපතේදී පැවති ඩිමිබකෝෂයට වයස 49 දී පිළිකාවක් වැළදීම හේතුවෙනි.
ඉතාලියේ නාපෝලි රෝහල් ඇගේ දරු උපතට ශල්‍යකර්මයක් කිරීමට දැක්වූ දැඩි විරෝධය නිසා අන්තෝලියාට තුර්කි රොහලක පිහිට පැතීමට සිදුවිය. නීතිවිරෝධී සහ මතභේදාත්මක ශල්‍යකර්ම මෙහෙයුම තුර්කියේ පෞද්ගලික සායනයක සිදු කරන ලදි.
ශල්‍යකර්මය සිදු කළ සායනයේ නම හෙළි කිරීමට අකමැති මව, “මෙම සැත්කම කිරීමට තීරණය කළ වෛද්‍ය කණ්ඩායමට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙමි,” යැයි හැඬූ කඳුළින් පැවසුවාය
අන්තෝලියාගේ ස්වාමිපුරුෂයා 1998 අභාවප්‍රාප්ත වී ඇතත්, උපත සිදු කිරීම සඳහා ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු සොයා ගැනීමට සියවසක් වයසැති වැන්දඹුව සමත් වී ඇත.
484 Views
Comments