AUG
01
ගිනිගන්න උණුසුම නොතකන සංචාරකයෝ

අධික උණුසුම් කාලගුණය හමුවේ වුව ද සංචාරකයන් රැසක් යුරෝපය හා ඇමෙරිකාවේ විනෝදාස්වාද කටයුතු වල නිරත වන ආකාරය දක්නට ලැබේ.
පසුගිය සති කිහිපය පුරා යුරෝපයේ ග්‍රිසිය, ඉතාලිය හා ප්‍රංශය යන රටවලට සෙල්සියස් අංශක 45 ට වැඩි උෂ්ණත්වයක් බලපා තිබුණි.
ග්‍රිසියේ ප්‍රදේශ රැසක ලැව්ගිනි ද හටගන්නා ලදී.
එහෙත් ඒ පිළිබඳ තැකීමකින් තොරව සංචාරකයන් බොහෝ පිරිසක් විනෝදාස්වාද කටයුතු වල යෙදෙමින් සිටි ආකාරය දැකගත හැක.
458 Views
Comments