මුදුන් නමයක් ඇති කන්ද
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

මුදුන් නමයක් ඇති කන්ද

මුදුන් නමයක් ඇති කන්ද

බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි නමුණුකුල කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 2,036 ක් උසට පිහිටා තිබේ.



මුදුන් නමයකින් සමන්විත නිසා මෙය 'නමුණුකුල' යනුවෙන් හැඳින්වුවත්, දැකගත හැකි වන්නේ කඳු මුදුන් හතක් පමණ ය.



නමුණුකුල කන්දේ පිහිටි 'දියනගල' නමින් හැඳින්වෙන ප්‍රදේශය ස්වභාව සෞන්දර්යයෙන් අනූන ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකි ය. ඒ, එම ප්‍රදේශයේ පිහිටි නාලිනී නමින් හැඳින්වෙන දිය ඇල්ල නිසාවෙනි.



නමුණුකුල කන්ද කඳු නගින්නන් අතර ප්‍රචලිත අතර මෙහි කඳවුරු බැඳීමට ද හැකි ය.

views

549 Views

Comments

arrow-up