තුර්කි භූ කම්පනයෙන් මිය ගිය ගණන 35,000 ඉක්මවයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

තුර්කි භූ කම්පනයෙන් මිය ගිය ගණන 35,000 ඉක්මවයි

තුර්කි භූ කම්පනයෙන් මිය ගිය ගණන 35,000 ඉක්මවයි

තුර්කි - සිරියා භූ කම්පන වලින් මියගිය  සංඛ්‍යාව 35,000 ඉක්මවා ගොස් තිබේ.

 

සුන්බුන්වලට සිරවී සිටින පුද්ගලයින් සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රමයෙන් සීමා කෙරෙන බව විදෙස් වාර්තා පවසයි.

 

විදෙස් වාර්තා සඳහන් කළේ, මේ වන විට තුර්කියේ පුද්ගලයින් 31,643 ක් සහ සිරියාවේ 3,581 ක් මිය ගොස් ඇති අතර, තහවුරු කරන ලද මුළු සංඛ්‍යාව 35,224 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

views

332 Views

Comments

arrow-up