පොහොට්ටුවේ සාදයක් අතරතුර වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

පොහොට්ටුවේ සාදයක් අතරතුර වෙඩි තැබීමක්

පොහොට්ටුවේ සාදයක් අතරතුර වෙඩි තැබීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැති සාදයක් අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක සහ ඔවුන් සමඟ පැවති තිස් දෙනෙකුගෙන් යුත් අමුත්තන් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන්කර ඇති නුවරඑළිය සෙන්පති මැදුරේ දී අදාල සාදය පවත්වා තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව සහ එය සිදු කරනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. 

views

384 Views

Comments

arrow-up