5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන්ට AIA සමාගමෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
24

5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන්ට AIA සමාගමෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක්

5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන්ට AIA සමාගමෙන්  ශිෂ්‍යත්ව ප්‍රදානයක්

AIA ආයතනය විසින් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගන්නා සිසුන්ට ලබා දෙන උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන  මෙවරත් ක්‍රියාත්මක කර තිබේ ඒ අනුව මෙවර ඒ සඳහා 700 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

 

 එම සිසුන්ට උසස් පෙළ සිට විශ්වවිද්‍යාල උපාධි අවසන් කරන තෙක් ම රුපියල් 4000ක  මාසික ශිෂ්‍යාධාර මුදලක් පිරිනැමෙන අතර තෝරා ගනු ලබන පාඨමාලාව අනුව රුපියල් 340,000 ක  උපරිමයක් දක්වා මූල්‍යාධාර ලබාදීමට එම රක්ෂණ සමාගම කටයුතු කර ඇත.

views

323 Views

Comments

arrow-up