බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය යළි විවෘත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය යළි විවෘත කෙරේ

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය යළි විවෘත කෙරේ

හෝමාගම පිටිපන පිහිටි බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර ඇති අතර පළමු වසරේ සිසුන් සඳහා එම විශ්වවිද්‍යාලය පෙබරවාරි 27 වනදා විවෘත කරන බව කුලපතිවරයා සඳහන් කර ඇත.

views

340 Views

Comments

arrow-up