FEB
18
උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින්

2022 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඊයේ (17) අවසන් විය.
අදාල පිළිතුරු පත්‍ර 18 දින එනම් අද දිනයේ විභාග දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල් සී. ඒ. ජයසුන්දර මහතා සඳහන් කර සිටියේ.
එම පිළිතුරු පත්‍ර කඩිනමින් ඇගයීම් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
323 Views
Comments