MAR
26
2023 පළමු පාසල් වාරය හෙට ඇරඹේ

2023 වසර සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල පළමු වාරයේ පළමු අදියර හෙට (27) ආරම්භ වීමට නියමිත අතර, එම අධ්‍යයනය වාරය හෙට (27) සිට අප්‍රේල් මස 04 වන දක්වා පැවැත්වේ.
අප්‍රේල් මස පස්වන දා සිට (16) වන දා දක්වා අලුත් අවුරුදු නිවාඩුව ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටී.
395 Views
Comments