සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් වන බවත්, කිසිදු හේතුවක් මත අයදුම්පත් බාරගන්නා දිනය දීර්ඝ නොකරන බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

මෙවර අයදුම්පත් භාර ගැනීම මාර්ගගත ක්‍රමයට පමණක් සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව තව දුරටත් කියා සිටී.

views

314 Views

Comments

arrow-up