JUL
20
ශිෂ්‍යත්වයට සහ උසස් පෙළට දින නියම කෙරේ

මෙම වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වනදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
උසස් පෙළ විභාගය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
500 Views
Comments