සා.පෙළ ප්‍රතිඵල එනතුරු දරුවන්ට වෘත්තිය පාඨමාලා හඳුන්වා දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

සා.පෙළ ප්‍රතිඵල එනතුරු දරුවන්ට වෘත්තිය පාඨමාලා හඳුන්වා දෙයි

සා.පෙළ ප්‍රතිඵල එනතුරු දරුවන්ට වෘත්තිය පාඨමාලා හඳුන්වා දෙයි

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වන මාස තුනක පමණ කාලයේ දී තමන් කැමති වෘත්තීය පාඨමාලාවක් පාසල්වලදීම හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමි කර දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

 

 

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඉකුත් දා පැවති ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

 

 

විදෙස් පුහුණු ශ්‍රම ඉල්ලුමට සරිලන පුහුණුවක් ලබා දිය හැකි පරිදි දිවයින පුරා පිහිටුවා ඇති මධ්‍යස්ථානවලින් පාඨමාලා හැදෑරීමේ දී එහි කාලය අඩු කරගැනීමට ද පාසලේ දී මූලික ව ලබන මෙම වෘත්තීය පුහුණු පාඨමාලා කාලය ඉවහල් කරගත හැකි බව පැවසීය.

views

418 Views

Comments

arrow-up