JUL
18
ජූලි 21 පාසල්වල පළමු වාරය අවසන් වේ

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරය ජූලි 21 වැනි දා (සිකුරාදා) අවසන් වේ.
දෙවන වාරය ජූලි 24 (සඳුදා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
453 Views

Comments