චම්පිකගෙන් නව බල වේගයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

චම්පිකගෙන් නව බල වේගයක්

චම්පිකගෙන් නව බල වේගයක්

 

සමගි ජන බලවේගය පිරිසක්ද තමන් සමග සම්බන්ධ වෙයි වනු ඇති බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

 

ඔහු බදුල්ලේ දී කියා සිටියේ සමගි ජන බලවේගය ද පිරිසකගේ සහාය ඇතිව නව බලවේගයක් ඉදිරියේදී ගොඩනගන බවයි.

 

අපි බලනව ඉදිරිකාලයේදී මේ රටට ගැලපෙන මධ්‍යෂ්ථ ප්‍රායෝගික වැඩක් කරන්න පුළුවන් වෘත්තිය මට්ටමේ පිරිස්වල තරුණ පරපුරේ විශ්වාසය දිනාගත් දේශපාලන බලවේගයක් රටට හදුන්වාදෙන්න .

 

රටත් එක්ක ඉදිරියට යන්න . ඒකට සමගි ජන බලවේගයේ පිරිසකුත් සම්බන්ධවේයැයි අප සිතනවා’
අද පක්ෂ ගැන ජනතාවගේ විශ්වාසයක් නැහැ . අද රටට අවශ්‍ය ‍පාර්ලිමේන්තුව තුළ මේරට වෙනස් කරන්න පුළුවන් මධ්‍යස්ථ බලවේගයක් .

views

253 Views

Comments

arrow-up