බැසිල්ගේ ජනමත විචාරණය එළියට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
03

බැසිල්ගේ ජනමත විචාරණය එළියට

බැසිල්ගේ ජනමත විචාරණය එළියට

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් රහසිගත ජනමත විමසුමක ප්‍රතිඵල ඔහු වෙත ලැබී ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

 

එම සමීක්ෂණයෙන් ඉදිරි මැතිවරණයකදී ජනතාව ලබාදෙන ප්‍රතිඵලය කුමක්දැයි දළ අදහසක් ඔහුට මේ වන විට ලැබී ඇති බවයි.

 

අදාළ ප්‍රතිඵලයෙන් සමඟි ජන බලවේගයෙන් 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙනු ඇති බව අනාවරණය වී තිබෙනවා.

views

194 Views

Comments

arrow-up