අත්තනගල්ල නව සංවිධායක විමුක්ති කුමාරතුංග
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

අත්තනගල්ල නව සංවිධායක විමුක්ති කුමාරතුංග

අත්තනගල්ල නව සංවිධායක විමුක්ති කුමාරතුංග

 

කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ලද නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන සංවිධායක සහ දිස්ත්‍රික් සංවිධායක පත්කිරීම හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.


පක්ෂ නායක කුමාර වෙද මහතා සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ පක්ෂ නායකත්වය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත්, කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්වයෙන් ජීවන් කුමාරතුංග මහතා සහ කළුතර දිස්ත්‍රික්කයේ නායකත්වය තමා දරන බවයි.

 

හිටපු ජනාධිපතිනියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා අත්තනගල්ල ආසන සංවිධායක ලෙස පත් කිරීමට සූදානමින් සිටින බවද ඔහු පැවසීය.

 

මීට අමතරව දැනට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ද තම පක්ෂය සමග එක්වීමට නියමිත බව ඔහු පැවසීය.

views

295 Views

Comments

arrow-up