ඉදිරියේ දී අලි කපුටු හවුලක් නිර්මාණය වෙනවා. අද කපුටා තමයි ඇමති ලයිස්තුව එවන්නේ ජනාධිපතිට පත් කරන්න කියලා - සජිත් ප්‍රේමදාස
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

ඉදිරියේ දී අලි කපුටු හවුලක් නිර්මාණය වෙනවා. අද කපුටා තමයි ඇමති ලයිස්තුව එවන්නේ ජනාධිපතිට පත් කරන්න කියලා - සජිත් ප්‍රේමදාස

ඉදිරියේ දී අලි කපුටු හවුලක් නිර්මාණය වෙනවා. අද කපුටා තමයි ඇමති ලයිස්තුව එවන්නේ ජනාධිපතිට පත් කරන්න කියලා - සජිත් ප්‍රේමදාස

රාජපක්ෂවරුන් දේශපාලනට යළි ගෙන ඒම සඳහා වර්තමාන ආණ්ඩුව උත්සහ දරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

 

රටේ සමස්ත ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයින් සුරක්ෂිත කිරීමේ වගකීම ආණ්ඩුව භාරගෙන ඇති බව විපක්ෂ නායකවරයා තවදුරටත් පවසයි.

 

ඊයේ (04) පැවති සමගි ජන බලවේගයේ කටාන ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පවසා ඇත.

 

එහි දී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ප්‍රකාශ කර තිබුණා.

 

“ඉදිරියේ දී අලි කපුටු හවුලක් නිර්මාණය වෙනවා...

අද කපුටා තමයි ඇමති ලයිස්තුව එවන්නේ ජනාධිපතිට පත් කරන්න කියලා. අද කපුටා තමයි නියෝජ්‍ය අමාත්‍යධුරවලට ලයිස්තුව එවන්නේ. ඉතින් ජනාධිපතිවරයටත් සිදුවෙලා තියෙනවා අංග සම්පූර්ණ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්වෙන්න...”

 

views

224 Views

Comments

arrow-up