ජනාධිපතිට රට ගොඩදාන්න මන්ත‍්‍රීවරුන් අඩුම 175ක් ඔ්නෑ..
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

ජනාධිපතිට රට ගොඩදාන්න මන්ත‍්‍රීවරුන් අඩුම 175ක් ඔ්නෑ..

ජනාධිපතිට රට ගොඩදාන්න මන්ත‍්‍රීවරුන් අඩුම 175ක් ඔ්නෑ..

රනිල් වික්‍රමසිංහ මහතා ජාතියෙ භාරකාරත්ව වගකීම බාරගෙන ඇති බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.


ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය ජනාධිපතිතුමන් විසින් දිගින් දිගටම ඉල්ලා සිටි බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

 

රට වැටී ඇති තැනින් ගොඩගැනීමට අඩුම තරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 175 දෙනකුගේ සහාය අවශ්‍ය වන බව ද ඔහු පැවසීය.

 

ඒ නිසා නොගැලපෙන දේශපාලන පක්ෂ සියල්ල ජාතික වැඩපිළිවෙළට එක්කර ගැනීම සිදු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

views

235 Views

Comments

arrow-up