JAN
05
සුසිල්ට තියපු අත ලන්සාට තියන්නේ නෑ; ලන්සා ඔක්කොම දන්නවා..!

20 වැනි සංශෝධනය වහාම අවලංගු කළ යුතු බවත් 19 වැනි සංශෝධනයේ අඩුපාඩු සකසා යළි ගෙන ආ යුතු බවත් හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
එමෙන්ම රජයේ රජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට හයේ පහරක් එල්ල කළ බවයි ඔහුපෙන්වා දෙන්නේ.
සුසිල් ප්‍රේමජයන්ත මහතාව ඉවත් කළ නමුත් ඊට වඩා ප්‍රභල විවේචන කළ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සාව ඉවත් කිරීමට රජයට නොහැකි බවත් ඔහු සියලුම දෑ දැන සිටීම ඊට හේතුව බවත් හිටපු ජනාධිපතිවරයා පවසනවා.
748 Views
Comments