රනිල්-බැසිල් තීරණාත්මක සාකච්ජාවක් - පොහොට්ටුවේ හතකුත් එක්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
18

රනිල්-බැසිල් තීරණාත්මක සාකච්ජාවක් - පොහොට්ටුවේ හතකුත් එක්වෙයි

රනිල්-බැසිල් තීරණාත්මක සාකච්ජාවක් - පොහොට්ටුවේ හතකුත් එක්වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර තීරණාත්මක සාකච්ජාවක් අද(17) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

 

එම සාකච්ජාවට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු 07 දෙනෙකු සහභාගීවීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

 

ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී ගැඹූරින් සාකච්ජා වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.

views

310 Views

Comments

arrow-up