AUG
18
පෝළිම් යුගය නතර කළේ අපි..! – තිස්සකුට්ටි ආරච්චි

සියයට සියයක් නැති වුණත් විපක්ෂය විසින් සටන් පාඨ බවට පත් කරගත් ජන ජීවිතය පිළිබඳ ඇති ව තිබූ ප්‍රධාන ගැටලුවලට විසඳුම් ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි පවසනවා.
ඒ, අද (18) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
විශේෂයෙන් ගෑස් පෝලිම හා තෙල් පෝලිම අවසන් කිරීමට තමා ඇතුළු ආණ්ඩුව සමත් වූ බවයි ඔහු සඳහන් කරන්නේ.
288 Views
Comments