OCT
10
රජයේ ඉඩම් වගා කිරීමට දීමේ දී හරස් වෙන්න එපා - අගමැති

රජයේ ඉඩම් වගා කිරීමට ලබා දීමේ දී කිසිදු රාජ්‍ය නිලධාරියෙකු ඊට හරස් නොවිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
අගමැතිවරයා ප්‍රකාශ කළේ රජයේ ඉඩම් විවිධ චක්‍රලේඛ ප්‍රකාරව වගා කිරීම සඳහා ගොවීන්ට ලබාදීමට රජය නියෝග කර ඇති බවයි.
ආර්ථික අර්බුදය මගහරවා ගැනීම සඳහා රට ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
208 Views
Comments