JAN
05
ආණ්ඩුව පිපිරෙන්න ළඟයි..!

මේ වසර අවසන් වන්නට පෙර වත්මන් රජය පිපිරී යාමට නියමිත බව ඉතා පැහැදිලි යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
ඒ, එක්සත් ජාතික පක්ෂය ක්‍රියාකාරී හමුවකට එක්වෙමින්.
ඒ අනුව, මේ වසර එක්සත් ජාතික පක්ෂයට තීරණාත්මක වසරක් බවයි විජයවර්ධන මහතා පෙන්වා දුන්නේ.
3765 Views
Comments