ඩොලර් වලට එකම විසඳුම ශ්‍රක්‍ර දෙවියා ගෙන්වීම - රෝහිත
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
22

ඩොලර් වලට එකම විසඳුම ශ්‍රක්‍ර දෙවියා ගෙන්වීම - රෝහිත

ඩොලර් වලට එකම විසඳුම ශ්‍රක්‍ර දෙවියා ගෙන්වීම - රෝහිත

වත්මන් විදේශ විනිමය අර්බුදයට පිළියම වන්නේ ශක්‍ර දේවේන්ද්‍රයාව මෙරටට ආනයනය කිරීම බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

 

 

ඒ, ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් පසුගිය (20) දිනයේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

 

 

වත්මන් ඩොලර් අර්බුදය රජය හිතාමතා ඇති නොකරගත් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

views

598 Views

Comments

arrow-up