විමල්, ඩලස් සහ පොහොට්ටුවේ කණ්ඩායමක් එක් කරගත් නව සන්ධානයක් ඉදිරියේ දී - කුමාර වෙල්ගම
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
09

විමල්, ඩලස් සහ පොහොට්ටුවේ කණ්ඩායමක් එක් කරගත් නව සන්ධානයක් ඉදිරියේ දී - කුමාර වෙල්ගම

විමල්, ඩලස් සහ පොහොට්ටුවේ කණ්ඩායමක් එක් කරගත් නව සන්ධානයක් ඉදිරියේ දී - කුමාර වෙල්ගම

විමල්, ඩලස් සහ පොහොට්ටුවේ කණ්ඩායමක් එක් කරගත් නව සන්ධානයක් ඉදිරියේ දී පිහිටුවීමට කටයුතු කරන බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කරයි.

 

එළැඹෙන මහ මැතිවරණයේ දී තම පුත්‍රයා කළුතර දිස්ත්‍රික්කයට තරඟ කරන බැවින් තමන් බදුල්ල දිස්ත්‍රික්කයෙන්  මැතිවරණයට ඉදිරිපත් වන බව ඒ මහතා ප්‍රකාශ කරයි.

 

කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා ලබන වසරේ පෙබරවාරි මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි.

 

views

232 Views

Comments

arrow-up