විධායකයේ බලය පෙනෙන හස්තයක තිබුණත් ව්‍යවස්ථාදායකයේ බලය නොපෙනෙන හස්තයක
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
02

විධායකයේ බලය පෙනෙන හස්තයක තිබුණත් ව්‍යවස්ථාදායකයේ බලය නොපෙනෙන හස්තයක

විධායකයේ බලය පෙනෙන හස්තයක තිබුණත් ව්‍යවස්ථාදායකයේ බලය නොපෙනෙන හස්තයක

විධායකයේ බලය පෙනෙන හස්තයක තිබුණත් ව්‍යවස්ථාදායකයේ බලය නොපෙනෙන හස්තයක් මගින් පාලනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.

 

'නිදහස ජනතා සභාව' නමින් රාජගිරිය නාවල ප්‍රදේශයේ නව කාර්යාලයක් විවෘත කරමින් ඩලස් අලහප්පෙරුම මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

 

ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගත් ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13දෙනාගේ කණ්ඩායම 'නිදහස ජනතා සභාව' නමින් මෙම නව කාර්යාලය විවෘත කර තිබේ.

views

222 Views

Comments

arrow-up