SEP
03
දුටුගැමුණුත් ම්ලේච්ඡයි..! – හඳුන්නෙත්ති

වංශකතාවල ලියැවී ඇති බොහෝ චරිත ම්ලේච්ඡ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා.
ඒ, යූ ටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින්.
කිසිඳු අරගලයක් සාමකාමී නොවන බවත් වීර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, කැප්පෙටිපොල, සහ දුටුගැමුණු දුටු ගැමුණු වැනි ඉතිහාසයේ චරිත ද ම්ලේච්ඡ බවත් ඔහු පවසනවා.
තවද, රනිල් වික්‍රමසිංහගේ නිවසට ගිනිතැබීම ද සාමකාමී ක්‍රියාවක් බවයි ඔහු පවසන්නේ
218 Views
Comments