OCT
10
අළු මතින් නැගිටින ජොනී

පසුගිය සමය තුළ මහින්ද රාජපක්ෂට එරෙහිව කුමන්ත්‍රණ ගණනාවක්ම සිදුකෙරුණු බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ‘එක්ව නැගිටිමු – කළුතරින් පටන් ගමු ‘ යන ජන රැලිය අමතමින්.
මෙම ජන රැලිය (08) පෙරවරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේදීයි.
199 Views
Comments