අයවැය කිඩාරම් ගඳයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

අයවැය කිඩාරම් ගඳයි

අයවැය කිඩාරම් ගඳයි

 

අයවැය නයි විස කැවූ කේක් ගෙඩියක් බව සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.

 

 

කේක් ගෙඩියේ අයිසින් උඩ පිච්ච  මල් දෙක තුනක් ගසා තිබුනත් එහි ඇතුළතින් කිඩාරම් මල් ගඳ හමන බව ද බුද්ධික පතිරණ මහතා සඳහන් කළේය.

 

 

2023 අය-වැය විවාදයේ පස්වන දිනයට සහභාගී වෙමින්  බුද්ධික පතිරණ මහතා මේ බව කීය.

views

207 Views

Comments

arrow-up