මෛත්‍රී 22ට පක්ෂ වූ හේතුව
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

මෛත්‍රී 22ට පක්ෂ වූ හේතුව

මෛත්‍රී 22ට පක්ෂ වූ හේතුව

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂව ඡන්දය ලබා දීමේ තීරණයට හේතු එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

 

ඒ මහතා සඳහන් කළේ පසුගිය රජය සමයේ අහෝසි කළ ද්විත්ව පුරවැසිභාවය සහ කොමිෂන් සභා යළි ස්ථාපිත කිරීම පිළිබඳ ඇති සාධනීය කරුණු පදනම් කරගෙන එම තීරණය ගත් බවයි.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

 

views

195 Views

Comments

arrow-up