OCT
16
රනිල් කවදත් ඡන්ද වලට බයයි..! – චමින්ද

රනිල් වික්‍රමසිංහ මහතා එදත් අදත් මැතිවරණ වලට බිය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.
ඒ, (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
කෙසේ නමුත්, රනිල් වික්‍රමසිංහ මැතිවරණ නොපැවැත්වීම මඟින් ඔහුගේ සහ පොහොට්ටුවේ ජයග්‍රහණය තහවුරු කරගත හැකි බවට හීන දකිමින් සිටින බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
මෙලෙස මැතිවරණ කල්දැමීම හරහා ඔවුන්ට ජයග්‍රහණය කළ නොහැකි අතර එය ඔවුන්ගේ අන්ත පරාජයක් බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
206 Views
Comments