ජනාධිපති කවුරුවත් කොන් කරන්නේ නෑ

ලංකාව නැවත ගොඩගැනීමට යන ගමනේදී කිසිවෙකු ඉවත්කර හෝ ඈත්කර තැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
සියලු දේශපාලන පක්ෂ ඒකරාශි කරගෙන ජාතික ප්‍රතිපත්තියක් හරහා රට ඉදිරියට ගෙන ගියහොත් පහසුවෙන්ම ආර්ථික අර්බුදය ජයගැනීමට හැකියාව තිබෙන බවද අබෙිවර්ධන මහතා කීය.
රටට නැවත නැගී සිටිය හැකි වාතාවරණයක් උදාකර ගැනීමට නම් බෙදී වෙන් නොවී, අසමගිය දුරලා එක්සත්ව වගකීමෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම වගකීමක් හා යුතුකමක් බවත් අබෙිවර්ධන මහතා අවධාරණය කළේය.
204 Views
Comments