NOV
09
සජබ 07ක් ආණ්ඩුවට..?

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීන් හත්දෙනකු ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.
මෙම කණ්ඩායම ඉදිරි කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමග අයවැය අතරතුරදී ආණ්ඩුවට එක් වනු ඇතැයි ද සදහන්ය.
213 Views

Comments