DEC
08
රනිල්ට තව දෙන්නේ මාසයයි – මිහින්තලේ විහාරාධිපති හිමි

වත්මන් ආණ්ඩුවට ජනතාවට සහන ලබාදීම සඳහා තවත් මාසයක කාලයක් ලබාදෙන බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
මිහින්තලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ, ජනතාව සඳහා සහන ලබාදීම සඳහා රජය කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි.
194 Views
Comments